අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්වගාජනපදය ග්‍රාම නිලධාරි වසමේ ඔබ පදිංචි/භුක්ති විඳිනු ලබන ඉඩම් වෙනුවෙන් ඉ.සං.ආ. බලපත්‍ර ලබාදීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ ඉඩම් කච්චේරිය 2026.07.16 වන බ්‍රහස්පතින්දා දින පෙ.ව. 9.30 සිට ඕවාගිරි පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත වේ.

 

 

Scroll To Top