2016 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා 2019/06/30 දිනට සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය

 

පුරප්පාඩු

පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 - 0 - - -
නියෝජ්‍ය අධ්‍යක්ෂ - සැලසුම් 01 - 01 - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01        
පරිපාලන නිලධාරි 01 01        
පරිපාලන නිලධාරි (ග්‍රාම නිලධාරි) 01 01        
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - - - -
සංවර්ධන සම්බන්ධිකාරක 01 01        
සංවර්ධන නිලධාරි(පරන) 01 - 01      
සංවර්ධන නිලධාරි 51 51 - 03 03  
තාක්ෂණික නිලධාරි 01 01        
රාජ්‍ය කළමනාකරණ සේවය 30 27 03 - - -
තාක්ෂණ සහයක නිලධාරි 01 01        
විශ්‍රාම වැටුප් නිලධාරී 01 - 01 - -  
භාෂා පරිවර්තක 01 - 01 - - -
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 08 07 01 - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 - 01 - - -

ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්

තනතුර  මධ්‍යම රජය  පුරප්පාඩු  පළාත් සභා  පුරප්පාඩු 
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ග්‍රාම නිලධාරීන් 22 23 - - - -
සමාජ සේවා නිලධාරීන් 01 01 - 01 01 -
ග්‍රාම සංවර්ධන නිලධාරීන් - 01 - 01 01 -
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 01 01 - - - -
විද්‍යා හා තාක්ෂණ නිලධාරී 01 - 01 - - -
මානව සම්පත් සංවර්ධන සහකාර 01 01 - - - -
මුල් ළමාවිය සංවර්ධන සහකාර 01 - 01 - - -
සංස්කෘතික නිලධාරී 01 01 - 01 01 -
වැඩසටහන් සහකාර 01 - 01      
සමාජ සංවර්ධන සහකාර 01 - 01 - - -
බෞද්ධ කටයුතු සමායෝජක 02 01 01 - - -
උපදේශන සහකාර 01 01 - - - -
කෘෂි නිෂ්පාදන ව්‍යාපෘති සහකාර 01 - 01 - - -
ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර 01 01 - - - -
වනිතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
මිනින්දෝරු - - - 01 - 01
ක්‍රීඩා නිලධාරී 01 01 - 01 - 01
ජනපද නිලධාරී 02 02 - 03 03 -
කාර්මික නිලධාරී 01 01 - - -  
මැහුම් උපදේශිකා - - - 02 - 02
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර 01-   01 - - -
ඉඩම් පරිහරණ සැලසුම් සහකාර - - - 01 - 01
ආපදා සංවර්ධන නිලධාරී 02 01 01 - - -
Scroll To Top