ඡායාරූප ගැලරිය - සුරකිමු ගංඟා ජාතික වැඩසටහන 2021
අතිගරු ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ පරිසර අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක සුරකිමු ගංඟා වැඩසටහන යටතේ අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් සිවිල් ආරක්ෂක බලකාය,වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය හා මධ්‍යම පරිසර අධිකාරිය,සමෘද්ධිලභින් හා එකාබද්ධව ගල්ඔය ගග සුරක්ෂිත කිරිම සදහා වැඩසටහනක් ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතී.
ඒ අනුව පළමු අදියර යටතේ ගල්ඔය ගඟ දෙපස සාමපුර හා සේනානායකපුර වසම්වල ගංඉවුර ආරක්ෂා කිරිම සදහා උණ පැල 750 ක් රෝපණය කිරිමේ උත්සවය 2021/11/09 වන දින ආරම්භ කරන ලදී.
Powered by Phoca Gallery














