දැන්වීමයි! ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/4 චක්‍රලේඛයට අනුව අනවසර ඉඩම් නියමානුකූල කිරීම යටතේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්වගාජනපදය ග්‍රාම නිලධාරි වසමේ ඔබ පදිංචි/භුක්ති විඳිනු ලබන ඉඩම් වෙනුවෙන් ඉ.සං.ආ. බලපත්‍ර ලබාදීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ ඉඩ

දැන්වීමයි!
ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/4 චක්‍රලේඛයට අනුව අනවසර ඉඩම් නියමානුකූල කිරීම යටතේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්වගාජනපදය ග්‍රාම නිලධාරි වසමේ ඔබ පදිංචි/භුක්ති විඳිනු ලබන ඉඩම් වෙනුවෙන් ඉ.සං.ආ. බලපත්‍ර ලබාදීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ ඉඩම් කච්චේරිය 2026.07.16 වන බ්‍රහස්පතින්දා දින පෙ.ව. 9.30 සිට ඕවාගිරි පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත බැවින් ඒ සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ රැගෙන අදාළ දිනයේ දී සහභාගී වන ලෙස දැනුවත් කරමි. ඉඩම් කච්චේරිය සඳහා කැඳවන පුද්ගලයින්ගේ නාම ලේඛනය ද මේ සමඟ අමුණා ඇත.

 WhatsApp Image 2026 06 26 at 14.24.23WhatsApp Image 2026 06 26 at 14.30.17WhatsApp Image 2026 06 26 at 14.31.3812

No Articles for this News Feed.

Scroll To Top